බටහිර වෛද්‍ය ක්‍රමය අනුව වඳභාවය ඇති කළ හැකි පෙත්තක් සොයා ගෙන නැති බව ප්‍රජනන වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය චන්දිකා විජේරත්න මහත්මිය පවසනවා....
ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ ජාතීන් අතර විරසකයක් ඇති කරන වෛරී සහගත ප්‍රකාශ වැලැක්වීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා එම...
මහනුවර ඇතිවූ ජාතිවාදී ස්වරූපයේ ගැටුම්වල පරීක්ෂණ අවසන් වනතුරු හදිසි නීතිය ඉවත් නොකරන ලෙස ආරක්ෂක අංශ රජයෙන් ඉල්ලා තිබෙනවා. ආරක්ෂක ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් සතිපතා...
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ගැන නිතර නිතරම හැමතැනම වගේ කතා වෙනවා. ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබල හඬක් විදිහට ඔහු කියන සමහර දේවල් රටේ ලොකු කතාබහක්...
අද පැවැත්වෙන තීරණාත්මක තරගය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ දුර්වලතා හදුනා ගැනීම සඳහා මිලදී ගත් නව පරිඝනක මෘදුකාංගය පැළඳ පුහුණුවීම් කටයුතුවලට ක්‍රීඩකයින් එක්වී...
යාරා කියන නම කවුරුත් අතරත් ප්‍රසිද්ධයි. ඒකට හේතුව තමයි යාරා පිරිමියෙකු ලෙස උපත ලබා අවුරුදු දෙකක් වැනි කාලයකින් පසුව රූමත් තරුණියක් වුණු...
සෙනසුරාට යෙදී ඇති අලුත් අවුරුදු සැමරුමට සමගාමීව එරට සියලු ජංගම දුරකථන ජාල එදින තාවකාලිකව අත්හිටුවිමටයි බලධාරීන් තිරණය කර තිබෙනවා. බාලි දූපතේ සැමරෙන...
සිංහල, දෙමළ හා මුස්ලිම් පාසල් සහමුලින්ම තහනම් කළ යුතු බව පළාත් පාලන හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පවසයි. අද(15) මල්වතු...