Gossip

තීරණාත්මක අද තරගය ජයගන්න සිංහයන් කළ වැඩක් එළියට – Photos

අද පැවැත්වෙන තීරණාත්මක තරගය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ දුර්වලතා හදුනා ගැනීම සඳහා මිලදී ගත් නව පරිඝනක මෘදුකාංගය පැළඳ පුහුණුවීම් කටයුතුවලට ක්‍රීඩකයින් එක්වී තිබෙනවා.
මෙම මෘදුකාංගය ස්පාඤ්ඤයේ බාසිලෝනා පාපන්දු කණ්ඩායම භාවිත කළ මෘදුකාංගයක් බවයි වාර්තා වන්නේ.
මේ ඔස්සේ ක්‍රීඩකයන්ගේ දුර්වල හදුනාගත හැකි බව ක්‍රිකට් ආයතනය පවසනවා.
රුපියල්ල මිලියන 11 කට වැඩි මුදලක් මේ සඳහා වැය කර ඇති බවත් මෙය නඩත්තු කිරීම සඳහා වාර්ෂිකව රුපියල් මිලියන 3 කට වැඩි මුදල් වැය කිරීමට සිදුවන බවත් වාර්තා වනවා.
ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව සම්බන්ධ සියලු විස්තර මෙම GPS උපකරණය ඇගේ සවිකිරීමෙන් ලබාගත හැකියි.

ඊයේ මෙම උපකරණ පැළඳ ක්‍රීඩකයින් පුහුණුවීම් සඳහා එක්වී අයුරු පහතින්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!