Gossip

නාමල් රාජපක්ෂ රුසියානු ජනාධිපතිවරණයට – හොර රහසේම රටින් පිටව යයි – සියලු තොරතුරු මෙන්න

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ගැන නිතර නිතරම හැමතැනම වගේ කතා වෙනවා.
ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබල හඬක් විදිහට ඔහු කියන සමහර දේවල් රටේ ලොකු කතාබහක් ඇතිකරනවා.
මේ කියන්න යන්නේ ඔහුට ලැබුණු අපූරු අවස්ථාවක් ගැනයි.
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයට රුසියානු ජනාධිපතිවරණයට එක්වන්න අවස්ථාවක් ලැබිලා.
හැබැයි ඒ ඡන්දේ ඉල්ලන්නනම් නෙවෙයි ජනාධිපතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා ස්වාධීන නිරීක්ෂකයෙක් විදිහට කටයුතු කරන්න.
මේ සඳහා එක්වෙන්න නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඊයේ රුසියාව බලා පිටත්ව ගිය බවයි වාර්තා වන්නේ.
කාටත් නොකියම නාමල් මන්ත්‍රීවරයා හොර රහසේම රුසියාවට ගියා කියලා සමහරුනම් හිතලා තිබුණේ ලංකාවේ දේශපාලනෙන් ඈත් වෙලා රුසියාවේ දේශපාලනේ කරන්න පටන් ගනීද දන්නේ නෑ කියලයි.
කොහොම වුණත් රුසියාවෙන් ලැබුණු ආරාධනයකට අනුව මාර්තු 18 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණ නිරීක්ෂණ කටයුතුවලට ඔහු සහභාගී වන බවයි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසා තිබෙන්නේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!