ජ්‍යෝතිෂ්‍ය විද්‍යාව අනුව 2028 වන තුරු වත්මන් ජනාධිපතිවරයා බලයේ රැදී සිටිනු ඇති බව සබරගමුව පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය පවසනවා. ඇය පෙන්වාදෙන්නේ...
ගෙවුණු සතියේ ෆේස්බුක් සමාජ ජාලය තුල වැඩිපුරම හුවමාරු වුණු විවිධ නිර්මානාත්මක Post කිහිපයක් වෙබ් ගොසිප් පාඨකයින්ගේ රසවින්දනය උදෙසා 37 වැනි වරට මෙසේ...
බැංකු සේවිකාවක් ලෙස කටයුතු කරමින් මිනිසුන්න රවටා මුදල් වංචා කළ නිෂාදි ධනුෂ්කා නම් කාන්තාවක් පිළිබඳව කොළඹ වංචා විමර්ශන කොට්ඨාසය පරීක්ෂණ ආරම්භ කර...
මාංචන පීරිස් කියපු ගමන් මේ වන විට ලංකාවේ ඉන්න බොහෝ පිරිසක් දන්නවා.. ඒ තමයි ප්‍රවීන ජෝතීර්වේදී මංජුල පීරිස්ගේ බාල පුතා. ඉතින් මේ...
වැලිගම මිරිස්ස ප්‍රදේශයේ දී නෙදර්ලන්ත තරුණියන් දෙදෙනෙකු අපයෝජනය කර බ්‍රිතාන්‍ය ජාතික තරුණයෙකුට පහරදීමේ සිද්ධිය සිදු වීමට පෙර පැවති සංචාරක හෝටලයේ සාදය සඳහා...
සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පාතාල කල්ලි සාමාජිකයින් දෙදෙනෙකු කොළඹ තොටලඟදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කළේ පොලිස්...
අපරාධ වරදකට අත්ඩංගුවට පත් ප්‍රථම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා වූ සරත් ද ආබෲ ට එරෙහි බරපතල ලිංගික අඩත්තේට්ටම් නඩුව විභාග වීමට තිබුණේ ලබන 14...
ජීවිතේ සමහර සිදුවීම් අකුරු කරන්න අමාරුයි. ඒත් ඒ හැඟීම් ලස්සනට ගලපපු අවස්ථාත් අපිට දකින්න ලැබෙනවා. මේ ඒ විදිහට ලියවුණු සංවේදී සටහනක්.. ප්රේමවන්ත්යගේ...
මහ බැංකු බැඳුම්කර සිද්ධියට සම්බන්ධව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් ඇති හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ගේ ඡායාරූපයක් මේ වනවිට සමාජ මාධ්‍යයන් තුළ...
සංගීත් සතරසිංහ සහ විදුෂි උත්තරා කියන්නේ නව පරපුරේ දක්ෂ රංගන ශිල්පීන් යුවළක්. ඉතින් මේ දෙන්නාගේ ඡායාරූප කිහිපයක් සමාජජාල මාධ්‍යයන්වලට යොමු කරලා තියෙන...