ලිංගික කටයුතු වලදී මුඛ සංසර්ගයේ යෙදීම වළක්වාලමින් නීතියක් ගෙන ඒමට උගන්ඩාවේ ජනාධිපති යොවේරි මුසවේණි සූදානම් වනවා. මුඛය ඇත්තේ ආහාර ගැනීමට පමණක් බවත්...
තරුණ පරපුරේ ගායකයන් අතර ලොකු ජනප්‍රියත්වයක් ලබා සිටින ගායකයෙක් තමයි සදුන් පෙරේරා. සඳුන් ආපු ගමන්මඟ ගැන දුක්බර සංවේදී කතාවක් මේ විදිහට හෙළි...
ක්ෂේත්රයේ ඉන්න දක්ෂ රංගන ශිල්පියෙක් තමයි දසුන් පතිරණ කියලා කියන්නේ. පසුගිය දවස්වල දසුන් ගැන වැඩියෙන් කතාවෙන්න පටන් ගත්තේ ඔහුට පියපදවිය ලැබුණු නිසායි....
බස්නාහිර දකුණ හා නැගෙනහිර මුහුදු ප්‍රදේශ පසුගියදා රළු වීමත් සමග ප්‍රදේශ කිහිපයකින් මුහුදු රළ ප්‍රධාන මාර්ගය දක්වා පැමිණ තිබුණා. කෙසේවෙතත් එම ප්‍රදේශයේ...
ෂෙල්ටන් පෙරේරා කියන්නේ අපේ රටේ ප්‍රවීණ ගායකයෙක්. ඔහුගේ පුත් සතිෂ් පෙරේරා අභාවප්‍රාප්ත වී ඊයේ දිනට වසර 6 ක් සපිරෙනවා. සතිෂ්ගේ හිතවතුන් ඔහු...
මලිත් පෙරේරා කියන්නේ ලංකාවේ හිටපු දක්ෂ ගායකයෙක්. සමිතා එරන්දතී සමග මලිත් ගායනා කරපු මතක මන්දිර ගීතයෙන් ඔහු ප්‍රේක්ෂක ආදරය වැඩි වැඩියෙන් දිනාගන්නට...
ලංකාවට හෙරොයින් ගෙන එන ප්‍රධාන මාර්ගයක් වන්නේ ඇෆ්ගනිස්ථානය හා ඉන්දියාව හරහා මුහුදු මාර්ගයෙන් ලංකාවේ බටහිර වෙරළ තීරයට පැමිණෙන බෝට්ටුය. මධූෂ් ද මෙවැනි...
මුලතිව් ප්‍රදේශයේ පාසල් සිසුවියක් අතුරුදහන් වී ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි යාපනයේ කෝපායි පොලීසිය පවසනවා. මුලතිව් මුල්ලියාවලෙයි ගම්මානයේ තුන්වන පටුමගේ පදිංචි පහලොස්...
නිතරම අන්තර්ජාලයේ සැරිසරන ඔබත් මේ දවස්වල දකින්න ඇති ලොව ප්‍රධාන පෙලේ මෝටර් රථ සමාගමක් වන Audi සමාගමේ වෙළඳ සන්නාමය භාවිත කරමින් මුහුණුපොතේ...
යාපනය මන්නාරම ප්‍රධාන මාර්ගයේ යාපනය නාවට්කුලි විද්‍යාලය ඉදිරිපස සිදුවු රිය අනතුරකින් තරුණයෙකු ජිවිතක්ෂයට පත්ව තවත් තරුණයෙකු බරපතළ තුවාල ලබා ඇති බව යාපනය...