Gossip

කියවා හැඬුවත් මට නම් කම්නෑ මගෙ හිත අද තද නින්නේ – ජනප්‍රිය ගායක සතිෂ් පෙරේරා සියලු හදවත් කඳුලින් තෙත් කරයි – Photos

ෂෙල්ටන් පෙරේරා කියන්නේ අපේ රටේ ප්‍රවීණ ගායකයෙක්.
ඔහුගේ පුත් සතිෂ් පෙරේරා අභාවප්‍රාප්ත වී ඊයේ දිනට වසර 6 ක් සපිරෙනවා.
සතිෂ්ගේ හිතවතුන් ඔහු ගැන ඊයේ ආයෙමත් සිහිපත් කරලා මුහුණුපොතේ සටහනක් තබා තිබුණා.
2012 අවුරුද්දේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී තමයි සතිෂ් අවසන් ගමන්ගියේ.
ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු 42 ක්.
වෘත්තීය ගායන ශිල්පියෙකු වූ සතිෂ් එක්දරු පියෙක් වුණා.
සතිෂ් පෙරේරාගේ අවසන් කටයුතු සිදුකෙරුණේ 2012 වසරේ අප්‍රේල් මස 25 වැනිදා බොරැල්ල සුසාන භූමියේදී.
සතිෂ්ගේ වියෝව සිහිපත් කරමින් මුහුණුපොතේ දැමූ සටහන පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!