ගයේෂා පෙරේරා ගැන පසුගිය දවස්වල වැඩියෙන් කතාවෙන්න පටන් ගත්තේ ඡන්ද සටනට ඉදිරිපත් වූ අපේක්ෂිකාවක් ලෙසටයි. ඉතින් ගයේෂා ඒ ගැන සහ කලා කටයුතු...
පඬුවස්නුවර රත්මුලුකන්දේ යතුරුපැදි චාරිකාවක නිරත වෙමින් සිටි පෙම් යුවලක් එහි වු ප්‍රපාතයෙන් ඇද වැටී වයස අවුරුදු 17 ක පාසැල් සිසුවියක් එම අවස්ථාවේ...
කයිලි ජෙනර් කියන්නේ ඇමරිකාවේ සුප්‍රසිද්ධ නිරූපණ ශිල්පිණියක් වගේම ජනප්‍රිය තරුවක්. ඇය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක පුවතක් මේ දවස්වල අන්තර්ජාලය පුරාම කතාවෙන්න පටන් අරන්. කයිලි...
මුලතිව් මුල්ලි වයික්කාල් ප්‍රදේශයේ සාමාන්‍ය වැසියෙකුට හමු වී ඇති ප්රභාකරන්ගේ පෞද්ගලික ඡායාරූප ඇල්බමයේ ඔහු පිළිබඳ වටිනා ඡායාරූප සියල්ලක්ම විනාශ වී ගොස් ඇති...
ජීවිත ගමෙනදි අපිට හමුවෙන සමහර හිතවත්කම් ජීවිතේ වෙනස් කරන්නේ හිතාගන්නවත් බැරි විදිහට. ඒ විදිහට ඇතිවුණු අනියම් ඇසුරක් නිසා ජීවිතයක් පැරදුනත් තවත් ජීවිතයකට...
ජීවිතය ගලන ගගක් දිගේ යන පුංචි බෝට්ටුවක් වගේ. බාධක එමටයි. දිය වැල්, ගල් පර වලට අහුවෙලා තැලෙන පොඩි වෙන වාර ගාන අනන්තයි....
අභාවප්‍රාප්ත ලෙස්ටර් ජේමිස් පීරිස් මහතාගේ රණ මයුර සම්මානය සොරා ගැනීමේ සිද්ධිය ගැන පසුගිය දවස්වල ලොකු කතාබහක් ඇතිකළා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 5...
නයෝමි තක්ෂිලා කියන්නේ පුංචි තිරයෙන් ඔබේ ආලින්දයට ඇවිත් දැන් කවුරු අතරත් ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇය රූප රචනාවලිනුත් වැඩිපුරම දකින්න ලැබෙනවා. මේ ඇයගේ...
පුංචි දරුවෝ මල් වගේ කියලා කියමනක් ඔබත් අහලා ඇති. මේ පුංචි දරුවන්ට නොදෙන දෙමව්පියෝ ගැනත් ඔබ අහලා ඇති. සමහර වෙලාවට දරුවෝ අනාථ...
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ දෙවන ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලබාදීමේ දී නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ...