Gossip

අලුත උපන් දරුවා, අම්මාගේ බොඩි ගාර්ඩ් වගේලු – ජනප්‍රිය නිළිය ගැන පැතිරෙන කතාව මෙන්න – Photos

කයිලි ජෙනර් කියන්නේ ඇමරිකාවේ සුප්‍රසිද්ධ නිරූපණ ශිල්පිණියක් වගේම ජනප්‍රිය තරුවක්.
ඇය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක පුවතක් මේ දවස්වල අන්තර්ජාලය පුරාම කතාවෙන්න පටන් අරන්.
කයිලි ජෙනර් අතිශය ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිණි කිම් කඩෑශියැන් ගේ අර්ධ සොහොයුරියක්ද වනවා.
පසුගිය පෙබරවාරි පළමුවැනිදා විසි හැවිරිදි (20) කයිලි සිය ප්‍රථම දරු ප්‍රසූතිය සිදු කර තිබුණා.
උපත ලද දියණිය ස්ටෝමි වෙබ්ස්ටර් නමින් කයිලි හා ඇයගේ පෙම්වතා වන ටේවිස් ස්කොට් විසින් නම් කර තිබුණා.
කයිලිගේ පෙම්වතා වන ට්‍රේවිස් ස්කොට් ඇමෙරිකානු ජාතික රැප් ගායකයෙක්.
කයිලි සහ ස්කොට්ගේ දියණියගේ ඡායාරූප සමාජජාලා වලට මුදා හැරීමත් සමග සමාජජාලා වල රසිකයන් පළකර තිබු අදහස් සීග්‍රයෙන් පැතිර ගොස් ජාත්‍යන්තර මාධ්‍යයේද කතාබහක් ඇතිකර තිබෙනවා.
ඒ කයිලිගේ දියණියගේ රූපය ඇයගේ පුද්ගලික ආරක්ෂකයාට සමාන බවයි.
ටිම් චුන්ග් නම් කයිලිගේ පෞද්ගලික ආරක්ෂකයා විසි හැවිරිදි තරුණයෙක් වන අතර ඔහු අමතර රැකියාවක් ලෙසින් මෙලෙස කයිලී ජෙනර්ගේ පුද්ගලික ආරක්ෂකයා ලෙස කටයුතු කරනවා.

ඡායාරූප පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!