Gossip

දක්ෂයන් අතරින් තම දරුවා ඉහළටම ගෙනයන්න වෙර දැරූ රත්තරන් දෙමව්පියන් – වීඩියෝ

පුංචි දරුවෝ මල් වගේ කියලා කියමනක් ඔබත් අහලා ඇති.
මේ පුංචි දරුවන්ට නොදෙන දෙමව්පියෝ ගැනත් ඔබ අහලා ඇති.
සමහර වෙලාවට දරුවෝ අනාථ කරලා යන දෙමව්පියන්ද මේ සමාජය ඇතුලේ ඉන්නවා.
එවන් දෙමව්පියන් ඉන්න සමාජයක මොන තරම් අඩුපාඩු තිබුණත් තමන්ගේ දරුවව කිසිදු පැකිලීමකින් තොරව ඉදිරියට ගෙනයන රත්තරන් දෙමව්පියන්ද මේ සමාජයේ තවම ඉන්නවා.
ඊට කඳිම උදාහරණයක් පසුගිය දවසක දෙරණ නාලිකාවේ ලිටල් ස්ටාර් වේදිකාවේදී අපට දැකගන්න හැකිවුණා.
දෑස් නොපෙනන අඩුපාඩු කිහිපයක් ඇති මෙම පුංචි පුතාව ඔහුගේ මව පියා සහ සහෝදරිය ඔහුව දිරිමත් කරන්න ඉදිරිපත් වී තිබුණා.
දරුවෙක් තුල මොන තරම් අඩුපාඩු තිබුණත් ඒ දරුවා අත්නොහැර ඉදිරියට ගෙනගිහින් ඔහුගේ අනාගතයට ශක්තියක් දෙන්න උත්සහ දැරූ මේ දෙමව්පියන් මොන තරම්නම් ආදර්ශයක් සපයනවද..

එම වීඩියෝව පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!