Gossip

උසස් පෙළ විභාගය ගැන නිකුත්වූ අලුත්ම ප්‍රතිඵලය මෙන්න

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ දෙවන ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලබාදීමේ දී නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව දෙවන ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීමට පෙර ප්‍රශ්න කියවීම සඳහා අමතර කාලයක් ලබාදීමට තීරණය කර ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත මහතා පවසා තිබුණේ.

එළඹෙන උසස් පෙළ විභාගයේ සිට මෙම වැඩපිළිවෙළ හඳුන්වාදීමට සැලසුම් කර ඇති බව සනත් පූජිත මහතා සඳහන් කළේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!