තමන් ආදරය කරන පෙම්වතියට කළ අපූරු විවාහ යෝජනාවක් ගැන නවසීලන්තයෙන් වාර්තා වනවා. කෙසේවෙතත් මේ සඳහා අධික මුදලක් වැයවී තිබෙන බවයි වාර්තා වන්නේ....
??? @shohan_spencer_ A post shared by amaya adikari (@amaya.adikari) on Jun 18, 2018 at 1:24am PDT
ජැකලින් ෆර්නැන්ඩස් රංගනයෙන් දායක වන රේස් තෙවැන්න මෙම මස 15 වැනිදා එළිදැක්වීමට නියමිතව තිබෙනවා. මෙම චිත්‍රපටය හේතුවෙන් පැවැත්වූ සාදයේ අවසානයේදී ජැකලින් තමන්ගේ...
කතරගම කිරිවෙහෙර විහාරධිපති, රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තබා ඇත්තේ රුපියල් ලක්ෂ තිහක කොන්ත්‍රාත්තුවක් මත බව අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන්...
ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවන් අතර ජනප්‍රිය මෙන්ම ජාත්‍යන්තර ජයග්‍රහණ බොහෝමයක් දිනා ඇති ක්‍රීඩාවක් ලෙස බොක්සිං ක්‍රීඩාව හැඳින්විය හැකියි. මේ නිසාම මෙරට බොහෝ යොවුන්...
චතුරිකා පිරිස් කියන්නේ හැමෝගෙම ආදරය දිනාගත්ත රංගන ශිල්පිණියක්. ඒ් වගේම කලාලොවේ අහිංසක පෙම්වතියක් විදියට ඇයව හඳුන්වනවා. ඉතිං ඇය පුවත්පතක් හමුවේ ඇයට වෙච්ච...
කොටසායවල් ඇද සිටින කාන්තාවන්ගේ අනුමැතිය නොමැතිව ඡායාරූප ගත කරන පුද්ගලයන්ව වසර දෙකකට සිරගත කිරීමට යෝජනාවක් ගෙනවිත් තිබෙනවා. ඒ්, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළයි. මෙම...
ගිහාන් වීරසිංහ කියන්නේ පසුගිය දවස්වල කතාබහට ලක්වූ චරිතයක්. හැබැයි දැන් ආයෙත් ගිහානි ගැන අලුත් කතාවක් මතුවෙලා තියෙනවා. ඒ ඇය ඇතැම් අයට යුතු...
ජපානයේ ඔසාකා නගරයට අද(18) උදෑසන බලපෑ භූකම්පනයකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් 200 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා. රිච්ටර් පරිමාණයේ ඒකක 6.1...
පන්දුව පළුදු කිරීමේ චෝදනාවක් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල්ට එල්ලවී තිබෙනවා. කොදෙව්වන් සමග දෙවන ටෙස්ට් තරගයේදී, තරගය ආරම්භ වීමට විනාඩි...