Gossip

ජැකලින්ට රිය අනතුරක්

ජැකලින් ෆර්නැන්ඩස් රංගනයෙන් දායක වන රේස් තෙවැන්න මෙම මස 15 වැනිදා එළිදැක්වීමට නියමිතව තිබෙනවා.

මෙම චිත්‍රපටය හේතුවෙන් පැවැත්වූ සාදයේ අවසානයේදී ජැකලින් තමන්ගේ රියදුරු සමග තම මෝටර් රථයේ නිවස බලා පිටත්ව යාමේදී මෙම මෝටර් රථය අනතුරකට මුහුණ දී ඇති බවයි වාර්තා වන්නේ.

මාර්ගයේ ගමන් කළ ත්‍රීරෝදයක රථයක ගැටීමෙන් එම අනතුර සිදුව තිබෙනවා.

පොලීසිය එම අසලට පැමිණ නීතිමය කටයුතු සිදුකර තිබූ අතර, එම ත්‍රීරෝද රථ රියදුරු බීමත්ව සිටි බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම අනතුරු අලුයම 2.45 පමණ සිදුවී තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!