Gossip

ජීවිත උදුරාගනිමින් ජපානයේ අද සිදුවූ මහා විනාශයේ හදවත් කම්පා කරන දසුන් මෙන්න – Photos

ජපානයේ ඔසාකා නගරයට අද(18) උදෑසන බලපෑ භූකම්පනයකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් 200 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.

රිච්ටර් පරිමාණයේ ඒකක 6.1 ක ප්‍රබලතාවයකින් යුතුව භූ කම්පනය හටගෙන ඇති බව ජපාන කාලගුණ විද්‍යා ආයතනය සඳහන් කළේ.

ගොඩනැඟිලිවල විදුරු සහ වෙනත් ද්‍රව්‍ය කඩා වැටීම හේතුවෙන් අනතුරු සිදුව ඇති අතර මියගිය අයගෙන් එක් අයෙකු 09 හැවිරිදි පාසල් දැරියක්ද වනවා..

මේ අතර ගෝතමාලා රාජ්‍යයට ද ඒකක 5.6ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් හටගෙන ඇති අතර ඉන් සිදුව ඇති හානි පිළිබඳ මෙතෙක් වාර්තා වී නැහැ.

TAKATSUKI, JAPAN – JUNE 18: (CHINA OUT, SOUTH KOREA OUT) In this aerial image, fire breaks out at a house after the magnitude 6.1 earthquake on June 18, 2018 in Takatsuki, Osaka, Japan. A powerful earthquake struck Osaka and neighbouring prefectures, killing at least three people and disrupting morning train services and knocking out power in a widespread area. The quake, which hit at 7:58 am, registered a lower 6 on the Japanese seismic intensity scale of 7 in northern Osaka Prefecture and an upper 5 in southern Kyoto Prefecture, according to the Meteorological Agency. (Photo by The Asahi Shimbun via Getty Images)

??@???????????????????????????G??????r??????????O??????????P??W???????????O??P??O??????T??U???????A???????????{??????????s

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!