Gossip

කොටසායවල් ඇඳන් ඉන්න කාන්තාවන්ගේ photo ගත්තොත් වෙන දේ මෙන්න – රජයෙන් ගත්ත අලුත්ම තීරණය

කොටසායවල් ඇද සිටින කාන්තාවන්ගේ අනුමැතිය නොමැතිව ඡායාරූප ගත කරන පුද්ගලයන්ව වසර දෙකකට සිරගත කිරීමට යෝජනාවක් ගෙනවිත් තිබෙනවා.

ඒ්, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළයි.

මෙම යෝජනාව සම්බන්ධයෙන් ජූලි මාසය තුළ විවාදයක් ගැනීමට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිව තිබෙනවා.

නමුත් ඊට පාලක කොන්සර්වේටිව් පක්ෂයේ නීති සම්පාදකයෙකු විරුද්ධ වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ අනුව ඉදිරියේ කාන්තාවන්ගේ කොටසාය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව උණුසුම් වුන ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!