දෙරණ 60 plus කිරුළ හිමිකරගත්තේ ජී.ඩී. ප්‍රේමරත්නයි. ඔහුට ඇතිවූ සතුට ගැන වගේම ප්‍රේමරත්න මහතාගේ තොරතුරු ගැන සතිඅන්ත පුවත්පතකට මේ විදිහට කියලා තිබුණා....
ශේෂාද්‍රි ප්‍රියසාද් කියන්නේ ප්‍රියසාද් පවුලේ දෙවෙනියා. මැය ගැන පසුගිය කාලයේ විවිධ කතා මතුවීමත් සමග ඇය ක්ෂේත්රයේ කිසිදු වැඩක හෝ සමාජජාල මාධ්‍යයන්වල හෝ...
අකිල ධනුද්ධර කියන්නේ කාගෙත් ආදරය දිනාගත් ජැක්සන් ඇන්තනී පවුලේ වැඩිමලා. ඉතින් අකිලගේ පෙම්වතියගේ උපන්දිනය පසුගිය දවසක සමරා තිබෙනවා. පවුලේ හැමෝම එකතු කරගෙන ගෙදර...
යුද හමුදාව එකම දිනයක එක්වී එකම පාඨමාලාවක් හදාරා තම උපන් දිනය දාම මේජර් ජනරාල් ධුරයට උසස් වූ නිවුන් සොහොයුරන් දෙදෙනකු ගැන මෙම...
2018 ආසියානු දැල් පන්දු කිරුළ ඊයේ ශ්‍රී ලංකාව දිනාගත්තා. ඒ සත්කාරක සිංගප්පූරුව ලකුණු 69 ට 50 ක් ලෙස පරාජය කරමින්. මෙය ශ්‍රී...
ආසියානු කුසලාන දැල් පන්දු කුසලානය ශ්‍රී ලංකාව ජයගැනීම ගැන තවමත් හැමතැනම වගේ කතාවෙනවා. මේ ජයත් සමග කවුරුත් කතා කරපු ක්‍රීඩිකාව තමයි තර්ජිණි...
උඹෙ යකඩ හීනෙ අපිට තිබ්බ හැම හීනයක්ම උදුරා ගත්තා රත්තරන්.. යකඩ හීන මේ ජීවිතේ සමහර සිදුවීම් අපිට අමතක කරන්න අමාරුයි. සමහර වෙලාවට...
ශලනි තාරකා ගැන පසුගිය කාලේ පුරාම විවිධ කතා හුවමාරු වුණා. ඇයට දෝෂාරෝපන වගේම මඩ ප්‍රහාරත් පසුගිය කාලේ හොද හැටියට ලැබුණා. ඒ හැමදේම...
ජෝන් අමරතුංග ඇමතිතුමා කාලෙන් කාලෙට කරළියට එන චරිතයක්. මේ දවස්වල එතුමා නර්තනයේ යෙදෙන වීඩියෝවක් අන්තර්ජාලය පුරාම හුවමාරු වෙන්න පටන් අරන්. සංචාරක සංවර්ධන...