2018 ආසියානු දැල් පන්දු කිරුළ ඊයේ ශ්‍රී ලංකාව දිනාගත්තා.
ඒ සත්කාරක සිංගප්පූරුව ලකුණු 69 ට 50 ක් ලෙස පරාජය කරමින්.
මෙය ශ්‍රී ලංකාව විසින් දිනාගත් පස්වන දැල්පන්දු ශූරතාව වන අතර 1989,1997,2001, සහ 2009 වසරවලදී ආසියානු දැල් පන්දු ශූරතාව ලබාගෙන තිබුණා.
ඊයේ ජයත් සමඟ සුබපැතුම් එක්කරමින් විවිධ Post හුවමාරු වෙන්න පටන් ගත්තා.
මේ එවැනි Post කිහිපයක්…