Gossip

ඇමති ජෝන්ගේ නැටිල්ලක වීඩියෝවක් බුකිය කළඹයි – වීඩියෝ

ජෝන් අමරතුංග ඇමතිතුමා කාලෙන් කාලෙට කරළියට එන චරිතයක්.
මේ දවස්වල එතුමා නර්තනයේ යෙදෙන වීඩියෝවක් අන්තර්ජාලය පුරාම හුවමාරු වෙන්න පටන් අරන්.
සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මේ විදිහට නර්තනයේ යෙදෙන්නේ මැලේසියාවේ සංචාරයක් අතරතුරයි.
ගෙදර හිටිය රෝස කැකුළ රෝසා ගීතයට ඇමතිතුමා ඇතුළු පිරිසක් නර්තනයේ යෙදෙන අයුරු දැක්වෙන වීඩියෝව පහතින්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!