ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්, නව අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම් රැස්වීමක් ඊයේ පස්වරුවේ පැවැත්වුණා. මෙහිදී...
දෙමළ ජාතික සන්ධානයේ සහය ලබාදෙන්නේ කාටය යන්න ඉදිරි දින කිහිපයේදී ප්‍රකාශ කරන බව එම සන්ධානය ප්‍රකාශ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් තවමත් තීරණයක්...
රනිල් වික්‍රමසිංහ මහතාගේ නිල ගමන් රථ මෙන්ම ආරක්ෂාවද ඉවත් කිරීමට ජනාධිපතිවරයා නියෝග කර ඇති බවට මංගල සමරවීර මහතා පවසනවා. ඒ බව ඔහුගේ...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව පිහිට වූ අන්තර්කාලීන ආණ්ඩුවේ නව කැබිනට් මණ්ඩලය හෙට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම්...
ජනතා විමුක්ති පෙරමුණ කිසිවෙකුටත් සහය පලනොකරන බව පවසනවා. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළා.
හදිසියේම සිදුවූ දේශපාලන වෙනස ගැනයි දැන් හැමෝම කතාවෙන්නේ. අන්තර්ජාලය පුරාත් විවිධ සටහන් තබමින් මේ ගැන කවුරුත් කතාවෙනවා. ඒ අතර කලාකරුවන්ද ඉන්නවා. මේ...
නොවැම්බර් 16 වැනිදා දක්වා පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. ජනපතිවරයාගේ උපදෙස් අනුව පාර්ලිමේන්තු වාරය අවසන් කර ඇති අතර...
එක්සත් ජාතික පක්ෂයේ කැබිනට්, රාජ්‍ය සහ නියොජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් මහින්ද රාජපක්ෂ මහතාට සහය දීමට සූදානමින් සිටන බව වාර්තා වනවා. මේ බව පාර්ලිමේන්තු...
තම මන්ත්‍රීවරුන් හත්දෙනාගේ සහය එක්සත් ජාතික පක්ෂයට ලබාදෙන බව බව මුස්ලිම් කොංග්‍රසය පවසනවා. එහි නියෝජ්‍ය ජාතික සංවිධායක ෆයිසාල් කාසිම් මහතා මේ බව...
දේශපාලන ලෝකය උණුසුම් වී තිබෙනවා. ඒ කිසිවෙකුත් නොසිතූ මොහොතක ඊයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයේ දිවුරුම් දීමත් සමගයි. දැන් අලුත්ම...