Gossip

ජනපති මෛත්‍රීගෙන්, හිටපු අගමැති රනිල්ට ලැබුණු නියෝගය මෙන්න – අද කුමක් සිදුවේවිද..?

රනිල් වික්‍රමසිංහ මහතාගේ නිල ගමන් රථ මෙන්ම ආරක්ෂාවද ඉවත් කිරීමට ජනාධිපතිවරයා නියෝග කර ඇති බවට මංගල සමරවීර මහතා පවසනවා.

ඒ බව ඔහුගේ ට්විටර් ගිණුමේ සඳහන් කර ඇති අතර රනිල් වික්‍රමසිංහ මහතාට අද උදෑසන වනවිට අරලියගහ මන්දිරයෙන් ඉවත්ව යන්නැයි මීට පෙර විමල් වීරවංශ මහතාද මාධ්‍ය හමුවකදී පවසා තිබුණා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!