කථානායක කරු ජයසූරිය මහතා විසින් පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබේ. අද පෙරවරු 11.00ට මෙම පක්ෂ නායක රැස්වීම කැඳවා ඇති බව වාර්තා වනවා....
ගරු. වසන්ත සේනානායක : සංචාරක හා වනජීවී අමාත්‍ය රාජ්‍ය අමාත්‍යවරුන් 1). ගරු. සුරේෂ් වඩිවෙල් – වැවිලි කර්මාන්ත අමාත්‍ය
වෙනස් වූ කැබිනට් මණ්ඩලය මෙන්න නව රජයේ කැබිනට් මණ්ඩලය මිට සුළු වේලාවකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම්දීම් දී තිබෙනවා. නව...
අපි හැමෝටම ජිවිතේ හීනයක් තියෙනවා. මේ ඒ විදිහට පුංචි කාලේ ඉඳන් තිබුණු සිහිනයක් ගැන හෙළි කරපු කලාකරුවෙක්. ඔහු නමින් කුමාර තිරිමාදුර. අපේ...
හිටපු අගමැතිවරයා තවමත් රැදී සිටින්නේ අරලියගහ මන්දිරයේයි. ඔහුගේ ආරක්ෂාවට සිටි අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශය අද ඉවත් කර තිබුණා. මේ නිසා එක්සත් ජාතීන්ගේ සාම...
මංගල උත්සවයක් කිව්වම අද තරුණ තරුණියන් ගොඩක් උනන්දුවෙන් වෙනස්ම විදිහකට කරන්න සිහින දකිනවා. ඒ විදිහේ වෙනස්ම විදිහට හිතපු ආදරණීය හදවත් දෙකක් ගැන...
ඉදිරියටත් කෘෂිකර්ම අමාත්‍ය ධුරය දරනු ලබන්නේ මහින්ද අමරවීර බව ජනාධිපතිවරයා පවසනවා. වප් මගුල් උළෙල අමතමින් ජනාධිපතිවරයා මේ බව හෙළි කළා.
ඛනිජ තෙල් සංස්ථා පරිශ්‍රය තුල ඊයේ සිදුවූ වෙඩි තැබීමකින් තෙල් සංස්ථාවේ සේවකයෙකු අවාසනාවන්ත ලෙස මියගියා. හිටපු අමාත්‍ය අමාත්‍ය අර්ජුන රණතුංගගේ ආරක්ෂකයින් විසින්...
එක්සත් ජාතික පක්ෂ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් ඊයේ උදෑසන නව අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවී ඔහුගේ සහයෝගය ලබාදෙන බව පවසා...
මුහුණුපොත නිසා සිද්ධ වෙන හොඳ දේවල්වලට වඩා නරක දේවල් වැඩියි. මේ මුහුණුපොත නිසා ශිහාන් මිහිරංගට අත්වුණු ඉරණමක් ගැන ඔහු සතිඅන්ත පුවත්පතකට හෙළි...