Gossip

UN සාම සාධක හමුදාව කැඳවන්න කීවාද..? – පැතිරෙන කතාවේ ඇත්ත මෙන්න

හිටපු අගමැතිවරයා තවමත් රැදී සිටින්නේ අරලියගහ මන්දිරයේයි.
ඔහුගේ ආරක්ෂාවට සිටි අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශය අද ඉවත් කර තිබුණා.
මේ නිසා එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව ශ්‍රී ලංකාවට කැඳවන ලෙස ඉල්ලා අගමැතිවරයාගේ අත්සන සහිත ලිපියක් සමාජමාධ්‍ය හරහා පැතිරයමින් තිබෙනවා.
එම ලිපිය ව්‍යාජ ලිපියක් බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබෙනවා.
රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර ඇත්තේ තමන් එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට නොව එක්සත් ජාතික පක්ෂයේ සාම සාධක හමුදාවට පැමිණෙන ලෙස දැන්වූ බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!