Gossip

දුම්රිය ස්ථානයකදිම හමුවෙලා, කෝච්චි ටිකට් එක වෙඩින් කාඩ් එක කරලා ස්ටේෂන් මාස්ටර් කෙනෙක් ගත්ත අමුතුම මංගල උත්සවය – Photos

මංගල උත්සවයක් කිව්වම අද තරුණ තරුණියන් ගොඩක් උනන්දුවෙන් වෙනස්ම විදිහකට කරන්න සිහින දකිනවා.
ඒ විදිහේ වෙනස්ම විදිහට හිතපු ආදරණීය හදවත් දෙකක් ගැන අපිට මුහුණුපොතෙන් දකින්න ලැබුණා.
එරන්..
ඔහු සේවය කරන්නේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ස්ටේෂන් මාස්ටර් කෙනෙක් විදිහට.
එරන් පසුගිය දවසක අචිනිත් එක්ක මංගල දිවියට පා තබා තිබුණා.
විවාහ උත්සවයට කළින් Pre shoot එකට යොදාගෙන තිබුණේ දුම්රිය ස්ථානයක්.
ඒ වගේම මංගල උත්සවයට ආරාධනා පත්‍ර සකස් කරන්න යොදාගෙන තිබුණේ දුම්රිය ප්‍රවේශපත්‍රයක් වීම විශේෂත්වයක්.
මොවුන් දෙදෙනා හමුවෙලා තියෙන්නෙත් දුම්රිය ස්ථානයකදි කියලයි අපිට දැනගන්න ලැබුණේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!