Gossip

වෙනස් වූ කැබිනට් මණ්ඩලය මෙන්න

වෙනස් වූ කැබිනට් මණ්ඩලය මෙන්න

නව රජයේ කැබිනට් මණ්ඩලය මිට සුළු වේලාවකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම්දීම් දී තිබෙනවා.

නව අමාත්‍ය මණ්ඩලය මෙසේය,

අමාත්‍ය මහින්ද රාජපක්ෂ – මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍ය

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා – ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය

අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම – විදේශ කටයුතු අමාත්‍ය

අමාත්‍ය මහින්ද සමරසිංහ – වාරය සහ නාවික කටයුතු අමාත්‍ය

අමාත්‍ය මහින්ද අමරවීර – කෘෂිකර්ම අමාත්‍ය

අමාත්‍ය රංජිත් සියඹලාපිටිය – විදුලිබල හා පුණර්ජනනීය බලශක්ති අමාත්‍ය

අමාත්‍ය විජේදාස රාජපක්ෂ – අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය

අමාත්‍ය විජිත් විජේමුණි සොයිසා – ධීවර හා ජලජ සම්පත් සංවර්ධන හා ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය

අමාත්‍ය ඩග්ලස් දේවානන්ද – පුනරුත්ථාපන, නැවත පදිංචිකිරීම්, උතුරු පළාත් සංවර්ධනය සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය

අමාත්‍ය අර්මුගන් තොන්ඩමන් – කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය

අමාත්‍ය ෆයිසර් මුස්තාෆා – ක්‍රීඩා අමාත්‍ය, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!