Gossip

නව අගමැති මහින්දට සහය පලකරන්න ගිය එජාප පුරුක නැවතත් හිටපු අගමැති රනිල් සහය පලකරයි..? – Photos

එක්සත් ජාතික පක්ෂ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් ඊයේ උදෑසන නව අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවී ඔහුගේ සහයෝගය ලබාදෙන බව පවසා තිබුණා.
දැන් ඔහු නැවතත් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ඇති බවට පවසමින් ඡායාරූප කිහිපයක් අන්තර්ජාලය පුරාම පැතිර යමින් තිබෙනවා.
මේ පිළිබඳව අප දැනගැනීමට වඩිවේල් සුරේෂ් මන්ත්‍රීවරයාව සම්බන්ධ කරගැනීමට උත්සහ කළත් එය සාර්ථක වුණේ නෑ.
ඔහු හිටපු අගමැති රනිල් වික්‍රමසිංහට සහය පලකළ බවට සඳහන් කරමින් අජිත් පී පෙරේරා මන්ත්‍රීවරයා සිය මුහුණුපොතේ සටහනක්ද තබා තිබුණා.
අන්තර්ජාලය පුරා හුවමාරු වෙන ඡායාරූප පහතින්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!