හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර අරලියගහ මන්දිරයේදී විශේෂ හමුවක් සිදුව ඇති බවට තොරතුරු වාර්තා වනවා. රනිල් වික්‍රමසිංහ...
එක්සත් ජාතික පක්ෂ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුනේෂ් ගන්කන්ද මහතාත් අද ඇමති ධුරයක් ලබාගත්තා. අද (30) උදෑසන ජනධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය...
එක්සත් ජාතික පක්ෂයේ අද පැවති රැලියේ යැයි පවසමින් ඡායාරූපයක් හුවමාරු කළේ තමන් නොවන බව අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. ඒ බව දැක්වෙන...
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලීම පරිදි එතුමාගේ කොළඹ විජේරාම මාවතේ පිහිටි නිවසේ දී තමන් එතුමාව හමු වු බවට විපක්ෂ නායක සහ දෙමළ...
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ අග්‍රාමාත්‍ය තනතුරට හිමි සියලු අයිතිවාසිකම් සහ වරප්‍රසාද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට ලබාදෙන ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම්...
මේවන විට යුක්තියේ ජන හඬ මැයින් එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධානය කළ විරෝධතා රැලිය කොල්ලුපිටියේදී පැවැත්වෙනවා. මේ සඳහා පක්ෂයේ සාමාජිකයන් රැසක් සහභාගී...
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ආරාධනය මත ආණ්ඩුවට එක් වූ නමුත් තමන් තවමත් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙකු බව නව සංචාරක හා වනජීවී අමාත්‍ය වසන්ත...
රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයෙන් මෙතෙක් ඉවත් නොවීම රාජ්‍ය දේපොළ අවභාවිතයක් බව අග්‍රාමාත්‍ය ලේකම් එස්. අමරසේකර මහතා පවසනවා. එමෙන්ම පොදු දේපොළ පනත...
මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත් කිරීමට ව්‍යවස්ථාවට අනුකූලද කියලා තමයි දැන් හැමතැනම කතාවෙන්නේ. රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ එය ව්‍යවස්ථාවට පටහැනි ක්‍රියාවක්...