පාර්ලිමේන්තුව තුල පසුගිය දින කිහිපය තුල සිදුවූ සිදුවීම් ගැන අන්තර්ජාලය පුරා විවිධ කතා හුවමාරු වෙමින් තිබෙනවා. ඒ අතරින් කථානායක කරූ ජයසූරිය ගැනත්...
පෙරේදා (15 දා) පාර්ලිමේන්තුවේදී පිහි පෙන්වමින් විනය විරෝධී ලෙස හැසිරුණු බවට තමාට කිසිවකු චෝදනා කරන්නේ නම් තමා ඕනෑම පරීක්ෂණයකට සූදානම් බව පාර්ලිමේන්තු...
ලෝකේ පාර්ලිමේන්තු තුළ මේවගේ ගැටුම් ඇතිවන බවත් මෙය ගැටුමක් දක්වා ගෙන ආවේ කතානායක බවත් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසනවා. එමෙන්ම...
ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් එල්ල කළේ මිරිස් කුඩු ප්‍රහාරයක් නොව කොකාකෝලා සහ ලෙමනේඩ් මිශ්‍ර දියරයක් බව අමාත්‍ය එස්.බී දිසානායක...
ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියානු ප්‍රාන්ත පාර්ලිමේන්තු මැතිවරණය නොවැම්බර් 24 දා පැවැත්වේ. මෙහිදී ඡන්ද දායකයින් මිලියන 4.1ක් මධ්‍යස්ථාන 1800 කදී ඡන්දය පාවිච්චි කිරීමට නියමිතය. මෙම...
අද පාර්ලිමේන්තුවේ ඇතිවූ උණුසුම්කාරී වාතාවරණයත් සමග සමාජජාල මාධ්‍යයන්වලද නිර්මාණාත්මක පෝස්ට් කිහිපයක් හුවමාරු වෙමින් තිබෙනවා. මේ ඒවායින් කිහිපයක්.
අද පාර්ලිමේන්තුවේ ඇතිවූ සිද්ධියත් සමග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට හා පොලිස් නිළධාරීන් කිහිප දෙනෙකුට තුවාල සිදුවුණා. මේ එහි ඡායාරූප කිහිපයක්.
ඊයේ දිනයේ කතාබහට ලක්වූ පාලිත තෙවරප්පෙරුම මහතා අද දිනයේදීත් පාර්ලිමේන්තුවට පැමිණ සිටියා. අද දිනයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්වයෙන් අනතුරුව පාර්ලිමේන්තුවෙන් පිටවූ පාලිත තෙවරප්පෙරුම...
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ වනවිට මාධ්‍ය හමුවක් පවත්වමින් සිටිනවා. ඔහු සඳහන් කළේ අද ඇතිවූ සිද්ධියෙන් පාර්ලිමේන්තුවේ ප්රජාතන්ත්රවාදයට හානිවූ බවයි....
හිටපු අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරාට මිරිස් කුඩු ප්‍රහාරයකට ලක්ව ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද පෙරේරා මහතා කියා සිටියා. . ඉන් පසුව ගාමිණී...