ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් එල්ල කළේ මිරිස් කුඩු ප්‍රහාරයක් නොව කොකාකෝලා සහ ලෙමනේඩ් මිශ්‍ර දියරයක් බව අමාත්‍ය එස්.බී දිසානායක මහතා පවසනවා.
ඔහු ඒ බව පැවසුවේ ඊයේ පැවති මාධ්‍යහමුවේදී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේයි.
එම අවස්ථාවේදී සභා ගර්භයට කැඳවා සිටි පොලිස් නිළධාරීන්ද එම ප්‍රහාරයට ලක්වූ අතර එය මිරිස් කුඩු ප්‍රහාරයක් නොවන බවටයි ඔහු කියා සිටියේ.