Gossip

ගාමිණී ජයවික්‍රමට හෝ මලික්ට වඩා ප්‍රජාතන්ත්‍රවාදයට තුවාල වුණා – රනිල් වික්‍රමසිංහ

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ වනවිට මාධ්‍ය හමුවක් පවත්වමින් සිටිනවා.

ඔහු සඳහන් කළේ අද ඇතිවූ සිද්ධියෙන් පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදයට හානිවූ බවයි.

එමෙන්ම ගාමිණී ජයවික්‍රම පෙරේරා හෝ මලික්ට වඩා ප්‍රජාතන්ත්‍රවාදයට තුවාල වූ බවත් ඔහු කියා සිටියා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!