Gossip

පිහියක් නෙවෙයි තිබුණේ පෑනක් – පිහියක් තිබුණනනම් ඔක්කොම එවුන්ට අනිනවා -පාලිත තෙවරප්පෙරුම

ඊයේ දිනයේ කතාබහට ලක්වූ පාලිත තෙවරප්පෙරුම මහතා අද දිනයේදීත් පාර්ලිමේන්තුවට පැමිණ සිටියා.

අද දිනයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්වයෙන් අනතුරුව පාර්ලිමේන්තුවෙන් පිටවූ පාලිත තෙවරප්පෙරුම මහතාගෙන් ඊයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේදී ඔහු කියා සිටියේ මෙවන් කතාවක්.

“මේවා ඔක්කොම නීති විරෝධී වැඩ. ඊයේ අපි ඉවසගෙන හිටියා. ඉවසගෙන ඉඳලා කතානායකවරයාට ගහන්න යද්දි අපි ගියේ. කතානායකවරයාගේ මේසේ උඩ තිබ්බා අර ලියුම් කඩන පෑනක්. ඒ පෑන මං අතට ගත්තා. ඒක ගත්තාම තමයි ජොන්ස්ටන් ඇමතිවරයා මගේ පස්සෙන් එළවගෙන ආවේ. මේ අයගේ විනයක් නෑ. සත්තු වගේ හැසිරුණේ. පිහියක් තිබුණනම් මං ඔක්කොමටම අනිනවා”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!