ජයසේකර අපොන්සු කියන්නේ දක්ෂ රංගන ශිල්පියෙක්. පසුගිය කාලයේ ඔහු ව්‍යාපාරයකුත් ආරම්භ කළා. විවාහ කිහිපයකින්ම වෙන් වූ ජයසේකරගේ හිත ගන්න අවුරුදු 25 ක...
පසුගිය දිනවල බොලිවුඩයේ මෙන්ම මුළු ලෝකයේම කතාබහට ලක්වූ මාතෘකාවක් තමයි රන්වීර්ගේ සහ දීපිකා පදුකෝන්ගේ විවාහය. ඉතින් මේ දෙදෙනාගේ විවාහය සඳහා රුපියල් කෝටි 70ක...
මේදිනවල හැමතැනම කතාවෙන්නේ හසිනි ගැනනේ. හැබැයි අපි මේ කියන්න යන හසිනි ඒ සමාජජාලවල ඡායාරූප නිසා කතාබහට ලක්වූ හසිනි කෙනෙකුනම් නෙවෙයි. මේ හසිනි...
පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට විනිසුරුවන් විසින් ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය වෙත පැමිණිලි කළ ශ්‍රී ලංකා පිලේ දග පන්දු යවන ක්‍රීඩක අකිල...
පාර්ලිමේන්තු රැස්වීම ආරම්භවීමට පෙර විශේෂ වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා. ඒ අනුව මැති සබයේ කතානායක ගැලරිය සහ මහජන ගැලරියද වසා තැබීමටයි පියවර ගෙන...
එළඹෙන වසරේදී වාහන මිල ගණන් 10% – 15 %ත් අතර ප්‍රමාණයකින් ඉහළ යා හැකි බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. වාහන ආනයනකරුවන්ගේ සංගමයේ...
හසිනි සැමුවෙල් ගැන පසුගිය දවස්වල කතාබහට ලක්වුණේ ඇය උපන්දින සාදයට ඇන්ඳ ඇඳුම නිසා. වෘත්තියෙන් නිරූපණ ශිල්පිණියක් බව පවසන ඇයගේ ඡායාරූප කිහිපයක් මේ...
ඉන්දියාවේ අලින් සඳහා වන පළමු රෝහල පසුගියදා විවෘත කර තිබෙනවා. ඒ, උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේදී රෝහල විවෘත කිරීම සනිටුහන් කරමින් 67 හැවිරිදි සුසී...