Gossip

කෝටි 200කට වඩා වියදම් කරමින් පැවැත්වූ රන්වීර් – දීපිකා විවාහයේ අලුත් කතාව මෙන්න

පසුගිය දිනවල බොලිවුඩයේ මෙන්ම මුළු ලෝකයේම කතාබහට ලක්වූ මාතෘකාවක් තමයි රන්වීර්ගේ සහ දීපිකා පදුකෝන්ගේ විවාහය.

ඉතින් මේ දෙදෙනාගේ විවාහය සඳහා රුපියල් කෝටි 70ක මුදලක් වියදම්ව ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මේ අනුව ඉතාලියේ පැවති විවාහ උත්සවය සඳහා කෝටි 17ක මුදලකුත් ඉන් අනතුරුව සුපිරි හෝටලයක අමුත්තන් 300ක් පැමිණි උත්සවයට ඉතිරි මුදල වියදම් වී ඇති බවයි සදහන් වෙන්නේ.

එමෙන්ම ඔවුන් දෙදෙනා විවාහයෙන් පසුව පදිංචි වීමට නව නිවසක් මිළදී ගෙන ඇති අතර, ඒ සඳහා ඔවුන් වැය කර ඇති මුදල ඉන්දීය රුපියල් කෝටි 50ක් බව සඳහන් වනවා. එමෙන්ම එම නිවස මුම්බායි නගරයේ මුහුදු වෙරළ ආසන්නයේ පිහිටා ඇති බවයි වාර්තා වන්නේ.

මේ දෙදෙනාගේ විවාහය නොවැම්බර් 16 වැනිදා පැවැත්වුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!