Gossip

“සමහරු හරියට try කරනවා මාව මගේ hubbyගෙන් ඈත් කරන්න” – ලීක් වෙච්ච ඡායාරූප ගැන හසිනි සැමුවෙල් කියපු සැර කතාව

හසිනි සැමුවෙල් ගැන පසුගිය දවස්වල කතාබහට ලක්වුණේ ඇය උපන්දින සාදයට ඇන්ඳ ඇඳුම නිසා.

වෘත්තියෙන් නිරූපණ ශිල්පිණියක් බව පවසන ඇයගේ ඡායාරූප කිහිපයක් මේ දිනවල නැවතත් අන්තර්ජාලයේ හුවමාරු වෙමින් පවතිනවා.

ඉතින් මේ ගැන ඇය ඇගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් යොදා තිබෙනවා.

මේ එම සටහනයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!