Gossip

ලබන වසරේ වාහන මිල ගණන්වලට වෙන දේ මෙන්න

එළඹෙන වසරේදී වාහන මිල ගණන් 10% – 15 %ත් අතර ප්‍රමාණයකින් ඉහළ යා හැකි බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ කියා සිටියේ ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය සැලකිය යුතු ලෙස අවප්‍රමාණය වීම සහ රටේ පවතින දේශපාලනික අස්ථාවරභාවය හේතුවෙන් මෙලෙස වාහන මිල ගණන් ඉහල යනු ඇති බවයි.

මේ අතර Vehicle Importers Association of Sri Lanka (VIASL) හි සභාපති රන්ජන් පීරිස් මහතා පැවසුවේ රටේ මුළු වාහන අලෙවිය සියයට 60 කින් පහත වැටී ඇති බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!