Gossip

පාර්ලිමේන්තු සංකීර්ණය තුළට පිටස්තර අයට එන්න බෑ – වාහන සහ ගමන් මළුද විශේෂ පරීක්‍ෂාවකට

පාර්ලිමේන්තු රැස්වීම ආරම්භවීමට පෙර විශේෂ වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා. ඒ අනුව මැති සබයේ කතානායක ගැලරිය සහ මහජන ගැලරියද වසා තැබීමටයි පියවර ගෙන ඇත්තේ. ආරක්‍ෂක හේතුමත මෙම පියවර ගනු ඇති.

එමෙන්ම පාර්ලිමේන්තුවට පැමිණෙන පුද්ගලයින්, වාහන සහ රැගෙන එන භාණ්ඩ මෙන්ම ගමන් මළුද විශේෂ පරීක්‍ෂාවකට ලක් කිරීමටයි කටයුතු කර ඇත්තේ. පාර්ලිමේන්තු සංකීර්ණය තුළට වෙනත් කිසිදු පුද්ගලයෙකුට පැමිණීමට ඉඩ ලබා නොදෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සදහන් කළා.

පාර්ලිමේන්තුවට අද දිනයේද විශේෂ ආරක්‍ෂාවක් ලබාදෙන බවයි පොලීසිය පැවසුවේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!