• බෝම්බ වර්ග ගොඩක් තියෙනවා… මෙම බෝම්බ නිපදවීම සඳහා පාදක වෙන්නෙ… අධික ලෙස සම්පීඩනය කර ඇති පුපුරණ ද්‍රව්‍ය සදාහා පුලිගුවක් (Ignite) ලබාදීමයි…...
ත්රස්තවාදයට එරෙහිව ආරක්ෂක මෙහෙයුම්වලට අදාළව තොරතුරු වාර්තා කිරීමේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක හෝ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව තහවුරු කරන ලද නිල පුවත් පමණක් පිළිගන්නා...
මිනිස්සු ටිකෙන් ටික වෙනස් වෙමින් සිටින බව පෙනේ. පසුගියදා ඇතිවුණු පිපිරීම් මාලාවත් සමගම සමාජ මාධ්‍ය හරහා දැඩි සේ විරෝධයක් බුර්කාවට එල්ලවුණා. බොහෝ...
බදුල්ල නගරය ආශ්‍රිතව ද මේ වන විට විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ, බදුල්ල මහ රෝහලේ සහ අධිකරණ සංකීර්ණය...
කටුනායක ගුවන්තොටුපලේ රථ ගාලක සෝදිසි මෙහෙයුමක් මේ වන විට ක්‍රියාත්මක වන බවට වාර්තා වනවා. එමෙන්ම ගුවන්තොටපළට ඇතුළුවන මාර්ගයත් වසා දමා තිබෙන බවයි...
පූගොඩ අධිකරණය අසල හිස් ඉඩමක පිපිරීමක් සිදුව ඇති බව වාර්තා වනවා. මෙම පිපිරීමෙන් කිසිදු හානියක් සිදුව නොමැති බවයි පොලිස් ආරංචි මාර්ග පවසන්නේ....
පසුගියදා සිදුවුණු ඛේදවාචකයට බලධාරීන් හැමෝම වගේ එකිනෙකාට ඇගිල්ල දික්කරනවා. කොහොම වුණත් වගකීමක් නොමැතිකම නිසා මේ විදිහේ අවාසනාවන්ත ඉරණමක් අහිංසක ජනතාවට අත්වුණා කියන...
ඩ්‍රෝන යානා ඇතුළු සියලුම මාදිලියේ නියමුවන් රහිත ගුවන් යානා ගුවන්ගත කිරීම අත්හිටුවිමට ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පියවර ගෙන තිබෙනවා. දැනට...
දිවයිනේ සිදුවූ ප්‍රහාර සම්බන්ධයෙන් සැක පිට පුද්ගලයන් 16 දෙනෙකු ඊයේ (24) රාත්‍රියේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් අතරතුර දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ...
අද දිනයේදීත් පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව අද (24) රාත්‍රී 10 සිට හෙට (25) දින අළුයම...