පසුගියදා එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාර සඳහා පැමිණි පිරිස අතර කාන්තාවක්ද සිටින බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පවසනවා. ඔහු ඒ...
පසුගිය ඉරිදා දින මෙරට දේවස්ථානවල සිදුවූ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් ඉන්දියාව විසින් අනතුරු ඇඟවීම් තුනක් සිදුකර තිබෙන බවට ඉන්දියාවේ හින්දුස්ථාන් ටයිම්ස් වෙබ් අඩවිය...
පසුගිය ඉරිදා රට තුල සිදුවු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවල වගකීම භාර ගනිමින් තනතුරුවලින් ඉවත්වන ලෙස ආරක්ෂක ලේකම්වරයාට සහ පොලිස්පතිවරයාට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන...
කිතුනු දේවස්ථාන හා සුපිරි හෝටල් ඉලක්ක කරගනිමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරවලට සඳහා යොදා ගත් බෝම්බ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පිහිටි තඹ කර්මාන්ත ශාලාවකදී නිපදවන්නට...
කටුවාපිටිය දේවස්ථානයට බෝම්බ එල්ල කළ බවට සැකකෙරෙන පුද්ගලයාගේ ඡායාරූප සමාජජාල මාධ්‍යයන්වල මෙන්ම රූපවාහිනී මාධ්‍යයන්වලද පළවෙමින් පවතිනවා. එම පුද්ගලයා ලෙස බොහෝ අය හඳුන්වා...
කොළඹ ගෑස්පහ හංදිය අසල තවත් සැකකටයුතු යතුරුපැදියක් ආරක්ෂ අංශ විසින් පුපුරවා හැර තිබෙනවා.
පසුගිය 21 වනදා කොළඹ ශැන්ග්‍රිලා හෝටලයේ ඇතිවූ බෝම්බ පිපිරීමෙන් ප්‍රවීණ සූපවේදිනී ශාන්තා මායාදුන්නේ සහ ඇගේ වැඩිමහල් දියණිය ජීවිතක්ෂයට පත්වුණා. හෝටලයේ 02 වන මහලේ...
කොළඹ ෂ්‍රැන්ග්‍රීලා හෝටලයේ පසුගියදා සිදුවූ පිපිරීමෙන් ප්‍රවීණ සූපවේදිනී ශාන්තා මායාදුන්නේ මහත්මිය අවසන් ගමන් ගියා. ඇය සිය පවුලේ ඥාතීන් සමග අදාල හෝටලයේ රැදී...
කටාන – තිඹිරිගස්කටුව ප්‍රදේශයේ අවන්හලක තිබූ සැකකටයුතු බෑගයක් පුපුරුවා හැර තිබෙනවා. කටාන පොලීසිය සඳහන් කළේ පොලිස් විශේෂ කාර්ය බලකායේ මැදිහත්වීමෙන් අදාළ පාර්සලය...
බුර්කාවෙන් සැරසුනු පුද්ගලයන් දෙදෙනෙකු වත්තල හැඳල පන්සලක් අසලකදී ප්‍රදේශවාසීන් විසින් අල්ලා ගත් පුවතක් සමාජජාලා මාධ්‍යයේ සංසරණය වෙමින් පවතිනවා. මෙහිදි එක් පුද්ගලයෙක් පැන...