“අපිට හිටියේ මේ දරු දෙන්නා විතරයි. අක්කයි මල්ලියි ලොකු බැඳීමකින් හිටියා. දෙන්නා එකතුවෙලා ගමන් බිමන් යනවා. මේ විපත වූ දවසේ භාරයක් වෙන්න...
කොම්පඤ්ඤවීදිය පල්ලියවීදිය ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථානයක තිබී කඩු 47 ක් සහ යුද හමුදා සොල්දාදුවන් භාවිත කරන වෙස්වලාගැනීමට උපයෝගි කරගන්නා ඇඳුම් (කැමා) කිහිපයක් සොයාගත්...
පොලිස්පති නිල කාර්යාලය මගින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආරක්ෂක කොට්ඨාසය වෙත ලිපියක් මගින් දැනුම් දී ඇත්තේ ඉදිරියේදී යළි මුස්ලිම් පල්ලි ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක්...
ත්‍රස්ත ප්‍රහාර මාලාවක් පිළිබඳව බුද්ධි අංශ විසින් අනතුරු ඇඟවීමක් කරමින් නිකුත් කළ ලිපිය තමා දුටුවේද සමාජජාල මාධ්‍යයන් තුළින් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන...
පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව පුද්ගලයන් 253කට ආසන්න අගයක පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. දිවයිනේ ස්ථාන...
අයි එස් ත්‍රස්ත සංවිධානයට බැඳුනු ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙකු ලංකාවට පැමිණි බව දැනගෙන සිටි බවත්, විදෙස ත්‍රස්ත සංවිධානයකට එක්වීම ලංකාවේ නීතියට පටහැනි...
මඩකලපුව, සියෝන් දේවස්ථානයේදි මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරන ලද පුද්ගලයා ඔහුගේ මව විසින් හඳුනා ගෙන ඇති වාර්තා වනවා. ඔහු නමින් නාසාර් මොහමඩ්...
IS ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ වී කටයුතු කළ ශ්‍රී ලාංකිකයන් පිරිසක් නැවත මෙරටට පැමිණි බව සම්න්ධයෙන් රජය දැනුවත්ව සිටි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ...
දඹුල්ල නගරයේ හෝටලයක් තුළ මංගල උත්සවයක් පැවැත්වෙන අතරතුර සැකකටයුතු පාර්සලයක් ඇති බවට ලද තොරතුරක් මත සීගිරිය ගුවන් හමුදා කඳවුරේ බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ...
පාස්කු ඉරිදා දිනයේ දේවස්ථාන හා හෝටල් සංකීර්ණ ආශ්‍රිතව ප්‍රහාර මාලාව සිදු කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සිදු කළ එක් පුද්ගලයෙකු ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය...