Gossip

“අගමැති ධුරයෙන් ඉල්ලා අස්වෙන්නේ නෑ – අයි එස් ත්‍රස්තවාදීන් ලංකාවට පැමිණි බව දැනගෙන සිටියා” – අගමැති රනිල් වික්‍රමසිංහ

අයි එස් ත්‍රස්ත සංවිධානයට බැඳුනු ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙකු ලංකාවට පැමිණි බව දැනගෙන සිටි බවත්, විදෙස ත්‍රස්ත සංවිධානයකට එක්වීම ලංකාවේ නීතියට පටහැනි නොවන නිසා ඔවුන් අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සඳහන් කර සිටිනවා.

ඒ බ්‍රිතාන්‍යයේ ස්කයි නිව්ස් පුවත් සේවයට අදහස් පළ කරමිනුයි.

එසේම පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර රාජය අතර සන්නිවේදනයේ බිඳවැටීමක් සිදුව ඇති බවත් ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

එසේම තමන් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට මේ දක්වා සළකා බලා නොමැති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!