Gossip

මඩකලපුවේදී මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරගත් පුද්ගලයාගේ හිස ඔහුගේ මව හඳුනාගනියි – සම්පූර්ණ කතාව මෙන්න

මඩකලපුව, සියෝන් දේවස්ථානයේදි මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරන ලද පුද්ගලයා ඔහුගේ මව විසින් හඳුනා ගෙන ඇති වාර්තා වනවා.

ඔහු නමින් නාසාර් මොහමඩ් අසාර් නැමැති 27 හැවිරිදි පුද්ගලයෙක් බවටයි පැවසෙන්නේ.

හතරවෙනි මාවත නව කාත්තන්කුඩි යන ලිපිනයේ පදිංචිකරුවෙක් වන ඔහු කල්මුනේ ප්‍රදේශයෙන් විවාහවි සිටින පුද්ගලයෙක් වන බවට ආරක්ෂක අංශ සඳහන් කළා.

ඔහු හදුනා ගැනීමෙන් පසුව තව දුරටත් විමර්ශණ සිදුකෙරෙනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!