ලොව පුරා ජනප්‍රිය රියලටි වැඩසටහනක් තමයි indian idol සංගීත වැඩසටහන. මෙහි අරාධිතයෙකු ලෙස සහභාගී වීමට තරුණ පරපුරේ ජනප්‍රිය ගායන ශිල්පි විරාජ් පෙරේරා...
කලා ලෝකයේ ඉන්න දක්ෂ, කටකාර හැඩකාර රංගන ශිල්පිනියක් තමයි ධනංජි තාරුකා කියන්නේ. පුංචි තිරයේ වගේම රිදී තිරයේත් සිය රංගන හැකියාව මතුකරන ඇයගේ...
කාන්තාවන් වඳභාවයට පත්කිරීම ඇතුළු චෝදනා රැසක් එල්ල වීම නිසා අත්අඩංගුවට පත් සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි නමැති වෛද්‍යවරයාගෙන් අසාධාරණයක් සිදු වී ඇති මවුවරුන්ට...
අන්තර්ජාලය පුරා පසුගිය දවස්වල හුවමාරු වුණු මේ ඡායාරූපය ඔබත් දකින්න ඇති.. අම්මාගේ ආදරය විදාහා පාන ඒ ඡායාරූපය ගැනයි මේ සටහන.. දෝණී.. ඔන්න...
විජය කුමාරතුංග යාපනයේ සංචාරය කරන අතරතුරේදී යාපනයේදී විජය එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් වෙත බාර කරන කාර්යයේදී දකින්නට ලැබෙන දේහධාරී හමුදා නිලධාරියා කැප්ටන් ජයන්ත කොතලාවලය....
ගෙවුණු සතියේ ෆේස්බුක් සමාජ ජාලය තුල වැඩිපුරම හුවමාරු වුණු විවිධ නිර්මානාත්මක Post කිහිපයක් වෙබ් ගොසිප් පාඨකයින්ගේ රසවින්දනය උදෙසා 77 වැනි වරට මෙසේ...
රංගන ශිල්පිනියක් වගේම නර්තන ශිල්පිනියක් විදිහටත් බොහෝ දෙනා ඇලුම් කරන අනුෂා දමයන්ති පසුගිය මැයි 23 වැනිදා යුගදිවියට පිවිසෙන්නටයි සූදානමින් හිටියේ. නමුත් එම...
ලංකා සතොස ආයතනයට සහල් ගෙන්වීමේදී සිදුවූ අක්‍රමිකතාවක් පිළිබඳ ප්‍රකාශයක් ලබා දීම සඳහා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා පොලිස් මූල්‍ය...
සැකකහිත ආකාරයට වත්කම් උපයාගැනීම සම්බන්ධයෙන් කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ වෛද්‍යවරයා සම්බන්ධයෙන් කුරුණෑගල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වෛද්‍යවරයාගේ...
“පෙට්‍රල් බෝම්බ සද්දේ එනකොට මට දැනුණේ පුදුම මර බයක්. අපි මැරුණා කියලා තමයි මට හිතුණේ. ඉස්සරහ ගෙදර සුජීවනී නංගි එයාගේ ගෙදරට අපිව...