පාකිස්තානයේ රැඳීසිටි ශ්‍රී ලාංකිකයෙකු අමානුෂික ප්‍රහාරයකට ලක්වී ඝාතනයවී ඇති බව පාකිස්තාන මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අදාළ ශ්‍රී ලාංකිකයා පාකිස්තානයේ කර්මාන්තශාලාවක කළමනාකරුවෙකු ලෙස...
පාසල් නිවාඩු දින සංශෝධනය කර තිබේ. ඒ අනුව මීට පෙර දෙසැම්බර් 23 සිට 27 දක්වා වූ නිවාඩුව දෙසැම්බර් 23 වනදා සිට ජනවාරි...
දිවයිනේ ප්‍රදේශ රැසක විදුලිය බිඳ වැටීමක් සිදුව තිබෙනවා. විදුලිබල මණ්ඩලය සඳහන් කළේ, ඊට නිශ්චිත හේතුවක් මෙතෙක් සොයාගැනීමට නොහැකි වු බවයි. මීට දින...
මාතලේ අඹගහමුල බස්නැවතුම්පළ අසලදී පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. මුගුරකින් පහරකෑමට ලක්වු පුද්ගලයා මාතලේ රෝහලට ඇතුළත් කිරිමේ දී මියගොස් ඇති බවයි පොලිස්...
ප්‍රවීණ රංගන ශිල්පී සම්පත් තෙන්නකෝන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයනවිට ඒ මහතා 62 වියේ පසුවිය. සම්පත් තෙන්නකෝන් මහතා රත්නා ලාලිනි රංගන ශිල්පිනියගේ...
පළමු වරට මෙරටින් ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිත පුද්ගලයෙකු වාර්තා වෙලා තියෙනවා. එම පුද්ගලයා දකුණු අප්‍රිකාවේ සිට මෙරටට පැමිණි අයෙකු බව සෞඛ්‍ය බලධාරීන් පැවසුවා.
ජංගි හොරා “Underpant Thief ” චිත්‍රපටයේ විශේෂ මාධ්‍ය දර්ශනයක් පසුගියදා කොළඹ Savoy Premier සිනමාහලේදී පැවැත්වුණා. එම චිත්‍රපටයට සම්බන්ධ වූ රංගන ශිල්පීන්, විශේෂ...
“හරක් කටා” නමින් හැඳින්වෙන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයා ඉකුත් 2020 වර්ෂයේ මාස පහක කාලය තුළ හෙරොයින් කිලෝ 720ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 240ක්...
මත්තල ප්‍රදේශයෙන් සොරකම් කරන ලද ගවයන් 22ක් බණ්ඩාරවෙල මස් කඩයකට රැගෙන යමින් සිටි අමාත්‍යවරයකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු බව කියන පුද්ගලයකු පොලීසිය විසින් අත්අඩංගුවට...
ගම්පහ හෙන්ඩිමහර ප්‍රදේශයේදී නිවසකට අයුතු ලෙස ඇතුළු වී එම නිවසේ සිටි එක් දරු මවක් දූෂණය කිරීමේ චෝදනාවට වරදකරුවූ අයෙකුට බරපතළ වැඩ ඇතිව...