Gossip

පාසල් නිවාඩුව වෙනස් වෙයි

පාසල් නිවාඩු දින සංශෝධනය කර තිබේ.

ඒ අනුව මීට පෙර දෙසැම්බර් 23 සිට 27 දක්වා වූ නිවාඩුව දෙසැම්බර් 23 වනදා සිට ජනවාරි 02 වනදා දක්වා සංශෝධනය කර තිබේ.

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා එය බලපැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!