ලොව සියලු ක්‍රිකට් ක්‍රීඩකයන් අතුරින් හොඳම නිවාස 10 හිමි ක්‍රිකට් තරු අතර කුමාර සංගක්කාර ද සිටිනවා. Cricketer සඟරාවට අනුව හොඳම නිවාස 10...
මේ වන විට ත්‍රිවිද හමුදාව සතුව පවතින වැඩිපුර අවි ආයුධ විකුණා දැමීමට සහ නිෂ්ක්‍රීය කිරීමට රජය තීරණය කර තිබෙනවා. එමෙන්ම එම අවි ...
මේ වාහනේ ඉස්සරාහ රෝද දෙකක් පිටුපස්සේ එක් රෝදයයි තියෙන්නේ. විදුලියෙන් ක්‍රියාකරන මේ ත්‍රිරෝද රථය දැනට නම් කරලා තියෙන්නේ ඉලෙක්ට්‍රික් මෙකෙනිකා ත්‍රිවීල්...
ජනාධිපති මන්දිරය පිහිටි ගෝර්ඩන් උද්‍යානයේ ටොන් 20ක් බරැති ගල්කුළක සටහන් කර තිබූ පෘතුගීසි රාජ්‍ය ලාංජනය අතුරුදන් වී ඇත. ක්‍රි.ව. 1505දි ප්‍රථම වරට මෙරටට...
යුරේනි නොෂිකා කියන්නේ කොහේ ගියත් කැපිලා පෙනෙන චරිතයක්. ඔන්න පසුගිය දවසක දෙරණ නාලිකාව ඔස්සේ විකාශය වුණු මියුසික් ඔන්ලයින් වැඩසටහනේදීද එයා වැඩසටහන බලන්...
පසුගිය දින මුදල් ඇමතිට එරෙහිව තිබූ විශ්වාසභංගය පාර්ලිමේන්තුවේදී පරාජයට පත් වුණානේ. ඔන්න ඊට පස්සේ ඇමතිතුමාව පිළිගන්න උත්සවයකුත් තියලා කට්ටිය. ඒ උත්සවයේදී ඇමතිතුමාට...
කොළඹ කොටුව ජනාධිපති මන්දිරය නැරඹීම සඳහා පාසල් සිසුන් ඇතුළු විශාල පිරිසක් පැමිණෙන බව වාර්තා වේ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සංකල්පයක් මත ජනාතාවට...
පරිපූරක ඇස්තමේන්තුව අනුව අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් හා රාජ්‍ය අමාත්‍යවරුන් තිස්දෙනෙකුට වාහන මිලදී ගන්න රුපියල් කෝටි 118ක් හා ලක්ෂ 25ක මුදලක් ඉල්ලා තියෙනවා....
මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 94කින් පරාජයට පත්ව තිබේ. එම යෝජනාවට පක්ෂව ඡන්ද...
අද දින තලංගම පොලීසිය ආසන්නයේ එල්ල වුණු අත් බෝම්බ පහාරයෙන් පුද්ගලයින් 3ක් මරණයට පත්වුණා. පොලිස් පරීක්ෂණ වලින් හෙළිවී ඇත්තේ, මෙම පහාරය ප්‍රදීප්...