පාර්ලිමේන්තු මන්ත්රී උදය ගම්මන්පිල සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ උණුසුම් වාග් ප්රහාර කිහිපයක් එල්ල කර ගන්නා ලදී. මේ වීඩියෝව හොඳින් නරඹන්න.
දිවයිනේ බොහෝ ප්රදේශවල වෙසෙන එහෙත් ඉතා කලාතුරකින් දකින්නට ලැබෙන අලංකාර පක්ෂියකු වන උලමකු පසුගියදා යාපහුව ප්රදේශයෙන් හමු වී ඇත. ගසක් මුල වැටී...
ලෝකයේ බොහෝදෙනෙකුගේ අවදානය යොමු වූ හම්බන්තොට වරායේ කානුවක වැටී සිටියදී ගොඩගෙන උඩවලව ඇත් අතුරු සෙවනේ ප්රතිකාර ලබමින් සිටි මාස හතරක් පමණ වූ...
මහේෂි මධුෂංකා කියන්නෙ මේ දවස්වල අපේ රටේ ඉන්න කාර්යබහුලතම සහ ජනප්රියම නිළියක්. ඉතිං පහුගිය දවසක මහේෂි ටිකක් නිදහසේ නිවාඩු පාඩුවේ ගත කරලා...
ජනප්රිය නිරූපණ ශිල්පිනියක් වන නිපුනි විල්සන්ගේ උපන් දිනය අදට යෙදී තිබෙනවා. ඇගේ උපන් දිනය දවසෙ උදේම නිපුණිගේ ගෙදරට ආපු පියුමි හංසමාලි නිපුණිට...
කාගේත් ඇස්වසා කොටි 230ක ඉඩම් ගණුදෙනුවක් බම්බලපිටිය නගරය මැදින් ඉහලට නැගෙන ගොඩනැගිල්ලේ අභිරහස බම්බලපිටිය නගරය මැද විශාල ඉඩමක් රු 2,300 000...
ශ්රී ලංකා අන්තර් පාසල් රග්බි තරඟාවලියේ ශාන්ත ජෝෂප් විදුහල සහ ධර්මරාජ විදුහල අතර පසුගිය සෙනසුරාදා (18) මහනුවර බෝගම්බර පිටියේ දී පැවති තරඟයේ...
පසුගිය දිනට යෙදී තිබු පොසොන් පොහොය දිනයේ මන්ත්රී නාමල් රාජපක්ෂ සිතුල්පව්ව පුද බිමේ සිල් සමාදන් වී ආගමික කටයුතු වලට එක්ව තිබෙනවා. ...
මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ පොසොන් පෝ දිනයේ භක්ති ගීත ගායන කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් ඔහුගේ මිතුරෙක් අන්තර්ජාලයට එක් කර...
රෝහිත රාජපක්ෂ ඔහුගේ පෙම්වතිය සමග පොසොන් පොහොය කොළඹ අවට දන්සැල් වෙත ගොස් රාත්රී ආහාර දන්සැල් වලින්ම ලබාගෙන තිබුණා. රෝහිත රාජපක්ෂගේ උපන්දිනයද පසුගිය...