මුහුදේ ඇති ධීවර බෝට්ටුවක් රළකට හසුවීමත් සමඟම එහි සිටි ධීවරයෙකු මුහුදට වැටෙයි. එම අවස්ථාවේ ඒ අවට සර්ෆින්ග් ක්‍රීඩිවේ නරත වුණු විදේශකයින් පිරිසක්...
කෙටිදුර ධාවන ශූරී සුසන්තිකා ජයසිංහගේ පවුල් ආරවුලක් දුරදිගයාම නිසා ඇය රෝහල්ගතවූයේ පසුගිය සෙනසුරාදා උදේය. රෝහලේදී ඇය පවසා තිබුනේ තමාගෙන් කලෙක සිට දුරස්වී...
පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අත්අඩංගුවට ගැනීමෙන් පසුව සිය ෆේස්බුක් සටහනක් තබා තිබෙනවා. එය පහතින් දැක්වෙනවා.
සෝමවංශ අමරසිංහ මහතා ජිවිතක්ෂයට පත්ව ඇත්තේ හෘදයා බාධයකින් බව වාර්තා වනවා. මීට වසර කිහිපයකට පෙරත් ඒ මහතා හදවත් සැත්කමකට භාජනය කරන...
පියුමි හංසමාලී පසුගිය දිනවල විවිධ හේතුන් නිසා ප්‍රසිද්ධියටත් කතාබහටත් ලක්වුණු චරිතයක් අන්තර්ජාලයේ ආන්දෝලනයට තුඩු දෙන්නට වූයේ ඇගේ යැයි පැවසෙන නිරුවත් ඡුායාරූපයක් පැතිර...
සිය සැමියා විසින් සිදුකළ බව පැවසෙන පහරදීමක් හේතුවෙන් තුවාල ලබා ඇති ඔලිම්පික් පදක්කම්ලාභි සුසන්තිකා ජයසිංහ රෝහල් ගත කර තිබේ. ඇය මේවන විට...
ගණිකා වෘත්තීය නීතිගත කරන්නේ නම් තමා කිසිදු අකමැත්තක් නොමැති බව ප්‍රවීන රංගන ශල්පී නදීෂා හේමමාලී කියයි. ඊට හේතුව ලෙස ඇය පෙන්වා දෙන්නේ,...
Pet Scan යන්ත්‍රය ගැන පසුගිය කාලයේ එක එක කතා සමාජ ජාල ඔස්සේ පැතිරුණානේ. ඒ අරමුදලය මුදල් දුන්නු අය ගැන. ඒ වගේම කෝටි...
මහරගම පිළිකා රෝහලට Pet Scan යන්ත්‍රයක් ලබාගැනීමට කෝටි 20ක මුදලක් අවශ්‍ය වී තිබුණි. එම මුදල කෙසේ හෝ මහජනතාවගේ පරිත්‍යාගයෙන් එකතු විය. මේ...
කොළඹ වරායේ නවතා තිබූ නැවක හදිසියේ ගින්නක් ඇතිවී තිබේනවා. එම ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවන භටයන් යොදවා ඇතැයි වාර්තාවෙයි. ගින්නට...