Gossip

කොළඹ වරායේ නැවක් ගිනි ගනියි

 

1

කොළඹ වරායේ නවතා තිබූ නැවක හදිසියේ ගින්නක් ඇතිවී තිබේනවා.

එම ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවන භටයන්   යොදවා ඇතැයි වාර්තාවෙයි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර කොළඹ ගිනි නීවීමේ හමුදාවේ හා වරාය ගිනි නිවීම් ඒකකයේ භටයෝ ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කරමින් සිටිති.

අදාළ නැවේ කන්ටේනර් පෙට්ටියක මෙම  ගින්න ඇති වී තිබෙනවා.

මෙම නැවේ ගින්න මේ වන විට මැඩපත්වා ඇති බව නවතම ආරංචි මාර්ග පෙන්වා දෙනවා.

මෙම නෞකාව කොළඹ සිට ඉන්දියාව බලා යෑමට නියමිතව තිබූ නැවකි.

1

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!