Gossip

රෝද තුන වෙනුවට තවත් සුපිරි රෝද තුනක් (වීඩියෝ)

cvr

මේ වාහනේ ඉස්සරාහ රෝද දෙකක්   පිටුපස්සේ එක් රෝදයයි තියෙන්නේ.

විදුලියෙන් ක්‍රියාකරන මේ ත්‍රිරෝද රථය දැනට නම් කරලා තියෙන්නේ ඉලෙක්ට්‍රික් මෙකෙනිකා ත්‍රිවීල් කියලයි.

කැනේඩියානු සමාගමක් විසින් තමයි මේ තුන් රිය නිර්මාණය කරලා තියෙන්නේ.

කිලෝග්‍රෑම් 1020ක් බර මේ රථයේ බැටරිය කිලෝවොට් 8.64ක්. පැය 6ක කාලයක් චාජ් කරපු බැටරිය මගින් කිලෝමීටර් 160ක දුරක් ගමන් කරන්න පුළුවන්.

ඉතිං මේ ත්‍රිරෝද රථය අලෙවි කරන්න තවමත් නිශ්චිත මිලක් තීරණය කරලා නැහැ. මේක හැබැයි ලංකාවට එයිද නැද්ද කියලා නම් තවම හරියද තොරතුරක් නෑ.

මේ රථයේ ඡායාරූප සහ වීඩියෝ පහතින් නරඹන්න

1 2 3 4

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!