Gossip

ආණ්ඩුකාරවරුන් 29ක්, ජනාධිපතිවරුන් 06ක් සිටි මැදුර බලන්න වීශාල පිරිසක් (ඡායාරූප)

කොළඹ කොටුව ජනාධිපති මන්දිරය නැරඹීම සඳහා පාසල් සිසුන් ඇතුළු විශාල පිරිසක් පැමිණෙන බව වාර්තා වේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සංකල්පයක් මත ජනාතාවට එම අවස්ථාව ලබාදී ඇති අතර ලබන 14 වන දින දක්වා ඕනෑම අයෙකුට ජනාධිපති මන්දිරය නැරඹිය හැකි බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

පස්වරු 02.00 සිට රාත්‍රි 07.00 දක්වා ඒ සඳහා අවස්ථාව සලසා දී තිබේ.

ආණ්ඩුකාරවරුන් 29 දෙනෙකු සහ ජනාධිපතිවරුන් 06 දෙනෙකු තම රාජකාරි කටයුතු සහ වාසස්ථානය සඳහා යොදාගත් නිළ මැදුර වන කොටුව ජනාධිපති මන්දීරයට යටත් විජිත යුගය දක්වාම දිවෙන ඉතිහාසයක් පවති.

 

1 2 3

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!