හිටපු ජනපති පුත් යෝෂිත රාජපක්ෂගේ වර්තමාන පෙම්වතිය බව කියන යොහානා රත්වත්තේ ඔහු සමග ලබාගත් ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට එක්වී තිබෙනවා. යොහානා යනු මහනුවර...
පියුමි හංසමාලි අදාළ නෑනේ කතාව බාත් රූම් එකක ඉදන් කියපු හැටි.
පසුගිය දිනවල ෆේස්බුක් එක පුරා ගිය රැල්ලක් තමයි බැක් ටු ග්‍රීන් රැල්ල. අයිස් බකට් අමුමිරිස් වගේම මේ චැලෙන්ජ් එකත් ප්‍රසිද්ධ වෙලා තියෙනවා. බැක්...
අයහපත් කාලගුණයෙන් විපතට පත් අයට උපකාර කරන්න අපේ රටට ආපු ඇමරිකානු යුද හමුදාවේ පිරිසක් ඊයේ පෙරේදා ඒ සත්කාරයට එකතු වුණා. මේ ගංවතුරින් විනාශයට...
ත්‍රිරෝද රථ වෙනුවට අඩු මුදලකට රෝද හතරේ වාහනයක් ගන්න අවස්ථාව උදා කරලා දෙනවා කියලා රජය කිව්වනේ. ඔය කියන මෝටර් රථ ලක්ෂ 3කට...
ජූනි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝ ග්‍රෑම් 50 සිමෙන්ති මිටියක මිල රුපියල් 60කින් වැඩි කිරීමට පාරිභෝගික සේවා අධිකාරිය අවසර...
හම්බන්තොට, මිරිජ්ජවිල ෂැන්ග්‍රිලා තරු පහේ හෝටලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) විවෘත කෙරිණි. එම හෝටලයේ රාත්‍රි පැවැති ගිනිකෙළි සංදර්ශනකින් හෝටලය...
ත්‍රී රෝද රථය වෙනුවට කුඩා මෝටර් කාර් රථයක් සහනදායක මිලකට හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව මුදල් ඇමති රවී කරුණානායක මහතා පවසයි. අමාත්‍යවරයා මේ...
මේ දිනවල සමාජ මාධ්‍ය අතර බොහෝ කථාබහට ලක්ව ඇති ”අදාළ නෑනේ” නමැති කියුමට මුල්වූ දෙබස ඇතුළත් වීඩියෝව හැමතැනම ප්රචාරයවීම නිසා එය කියූ...
800cc හා 1,000cc වාහනවල ඒකක බදු පහළ යාම නිසා ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන මෝටර් රථ වල මිල ගණන් පහළ යනු ඇතැයි ඉන්දියානු...