ඉස්ලාම් භක්තිකයන් විසින් සමරනු ලබන ‘හජ්‘ උත්සවය පසුගිය සඳුදාට යෙදී තිබුණා. එදින මැරූ හරකුන්ගේ ලෙයින් බංගලාදේශයේ ලේ ගංඟාවක් නිර්මාණය වූ පුවතක් පිළිබඳ...
ශ්‍රී ලංකාවේ ජාතික වනෝද්‍යානයක සුන්දරත්වය නැරඹීමට ගිය සංචාරකයින් පිරිසකට වන අලි ප්‍රහාරයක් සිදුවන වීඩියෝවක් අප වෙත ලැබී තිබෙනවා. එම ප්‍රහාරයෙන් අදාළ සංචාරකයින්ට...
ජීවිත කාලේ මනුස්සයෙක් යන ලොකුම නින්ද මහ නින්ද කියලා අපේ වැඩිහිටියන් කියන කියමනක් තියෙනවානේ. ඒ නින්දට ගිහිල්ලා හරි අපිට සැනසීමක් ලැබෙයි කියලත්...
1963 සැප්තැම්බර් මස ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ චන්දිගර්හිදී නීර්ජා භානොට් නමින් දියණියක් උපත ලැබුවාය. හරිෂ් භානොට් හා රාමා භානොට් ඇගේ දෙමව්පියන් වූවාය. ඇගේ...
හිතට නොදැනුනොත් පුදුමයි හැමෝගෙම නෙතට කඳුලක් එක්කරමින් විශාකා විද්‍යයාලයේ සිසුවියක් කරපු සංවේදී කතාව
ඇය නමින් චාමි අසංකා..පුංචි ආන්දෝලනාත්මක සිදුවීමක් සමගින් මතුවුණ චාමි දැන් නිරූපණ ශිල්පිණියක්.ලිංගික විපර්යාසයට බඳුන් වුණ කෙනෙක් වන චාමි 2016 මිස් ට්‍රාන්සිස්ටා කියන...
ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළියක් වන ප්‍රියංකා චොප්රා ද සුප්‍රසිද්ධ NEWYORK FASHION WEEK සඳහා සහභාගී වීමට ගොස් තිබෙනවා. ඒ සදහා බොලිවුඩ් නිලි සනී...
අන්තර්ජාලයේ සැරිසරණ වැඩිහිටි කවුරත් දන්නවානේ ලෝකයේ මේ වන විට ඉතා ජනප්‍රිය වෙලා තියෙන් වැඩිහිටියන්ට පමණක් නැරඹිය හැකි PornHub නම් වූ වෙබ් අඩවිය...
කැනඩාවේ Electra Meccanica Vehicles Corp විසින් තනි පුද්ගලයෙකුට යා හැකි ඉලෙක්ට්‍රික් ත්‍රීරෝද කාරයක් පසුගිය සිකුරාදා (09) එළි දක්වනු ලැබීය. මෙය ඇමරිකානු ඩොලර්...
සේවයෙන් විශ්‍රාම ලැබිය හැකිවුවත් කිසිදා විශ්‍රාම නොයන වීරත්වයක් ඔහු ජාතියට පතල කර හමාරය. ජාතිය සිහිනයක් සේ දුටු ත්‍රස්ත නායකයාගේ මරණය...